ගුරුවරුන් හිර කරති


ගල්කිරියාගම මානේරුව මහ විදුහලේ ප්‍රාථමිකයට ද, පොළොන්නරුව මැදිවැව හත වැනි ශ්‍රේණියට ද ගුරුවරු ඉල්ලා මව්පියෝ අද ගල්කිරියාගමත් පොළොන්නරුතේ උද්ඝෝෂණය කළහ.

ගල්කිරියාගම මව්පියෝ පිරිසක් විදුහල්පතිවරයකු හා ගුරුවරයකු කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ සිර කළහ.

ඔවුහු පොලීසිය සමග ද ගැටුනහ.

පොලීසිය විදුහල්පති හා ගුරුවරයා මුදා ගත්තේය.