ගුරුවරියගෙන් අපූරු ආදර්ශයක්


මීගොඩ මරදාන සිසු සැරිය බසයක දී ගුරුවරියකට විහිළු කළැයි කියන සිද්ධියක් මත කොළඹ විදුහල් දෙකක සිසුන් දෙදෙනකුට පහර දී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

කොළඹ ආසන්නයේ නගරයක පාසලක සිසුන් හතර දෙනකු මේ පහරදීමට හවුල් බවත්, ගුරුවරිය ද ඒ පාසලේ ම උගන්වන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.