ගුරුවරියකත් ඊසි කෑෂ් කුඩු කල්ලියක


සිරකරුවකු විසින් මෙහයවනු ලබන බව කියන මත්කුඩු කල්ලියක පස් දෙනකු අතර දකුණු පළාතේ පාසලක ගුරුවරියක හා ඇගේ සැමියා ද සිටින බව මාතර පොලිසිය කියයි.

එම පස් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊසි කෑෂ් ක්‍රමයට මුදල් බැරකරගෙන කුඩු බෙදා හැරීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.