ගුරුවරිය ලිපිකාරිනියට ගහයි ?


හිග වැටුප්  ගැටලුවක් සම්බන්ධයෙන් වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයයේ ලිපිකාරිනියකට පහර දුන් බව කියන ගුරුවරියක අද (29) වැල්ලවාය උසාවිය ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.

ලිපිකාරිනිය වැල්ලවාය රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.