නවගත්තේගම ගුරුවරියක පාසලේදී දණ ගැස්සූ බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, ආනමඩුව ආඬිගමදී මින් මඳ වේලාවකට පෙර නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේ දියණියගේ ගවුම පාසලට නුසුදුසු බව පැවසීම නිසා උරණවූ මන්ත්‍රීවරයා ගුරුවරියව දණ ගස්වා දඬුවම් කර ඇත.