ගුරුවරිය දණ ගැස්සූ පළාත් මන්ත්‍රී රිමාන්ඩ්


පාසල් ගරුවරියක දණ ගැස්සු බව කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර, පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා විසින් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

(ඡායාරූපය එච් චන්දන)