නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණ ගැස්සූවයි සැකපිට රිමාන්ඩ් ගතකර සිට වයඹ පළාත් සභා මන්ත්‍රී හා අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (17) යළි ලබන 27 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.