ගුරුවරිය දණ ගැස්සවු මන්ත්‍රීත් වයඹට එන්න හදයි


ෙනවගත්තේගම පාසල් ගුරුවරියක දණ ගැස්සවීයැයි කියන සිද්ධියේ උසාවියේ  නඩුවකට මුහුණ පාසිටින ව්‍යඹ පළාත් සභා මනුත්‍රී ආනන්ද සරත් කුමාර  අද (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැති සම්මුඛ පරික්ෂණයකට පැමි‍ණියේය.

වයඹ පළාත් සභා අපේක්ෂකයන් තෝරා ගැනීමේ පරීක්ෂණ එහිදී පැවැත්වේ.ඔහු නඩුවට සම්බන්ධ වීමත් සමග ජනපති නියමයෙන් ඔහු පදවියෙන් ඉල්ලා අස්විය.