ගුරුවරිය දණ ගැස්සවු නඩුව කල් යයි


නවගත්තේගම  ජාතික පාසලේ විනයභාර තුසිතා හේරත් ගුරුවරිය දණ ගැස්වීයැයි කියන  හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහි නඩුව පෙබරවාරි 24 හා මාර්තු 6 විභාග කරන බව පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළේය.