නාවලපිටිය පාසලක ගුරුවරියක බව්වාගම පාළම අසලින් අද උදෑසන මහවැලි ගගට වැටී ඇති බවත්, එම ස්ථානයේ තිබී ජංගම දුරකතනයක්, ජාතික හැඳුනුම්පත, අත්බෑගය, කුඩයක් හා පාවහන් දෙකක් සොයා ගත් බවත්, සිරුර දොරුවාදෙණිය ගං ඉවුරේ තිබී සොයා ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
ඇය ගඟට පැන්නාදැයි පරීක්ෂණ පවත්වයි.