බණ්ඩාරගම ගෝණපල වීදියගොඩ හන්දියේදී සිදුවූ ත්‍රීරෝද රිය-යතුරුපැදි අනතුරකින් ත්‍රීරෝද රියේ ගමන් කළ විශ්‍රාමික ගුරු වරියක් මිය ගිය බව පොලීසිය කියයි.
ඇගේ පුතා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.