ගුරුවරයාට ගැසුවාට උද්ඝෝෂණ


දේශපාලනඥයකුගේ නෑයකු බලපිටිය රේවත විදුහලේ ගුරුවරයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් මත එහි ගුරුවරු උද්ඝෝෂණයක් කළහ.