ගුරුතුමාගේ ආදර්ශය හරි අපුරුයි


පානදුර හොරණ පාරේ නවතා තිබු යතුරුපැදියක සිටි පුද්ගලයකු  අනතුරට ලක් කරමින් පලාගිය බව කියන  ටියුෂන් ගුරුවරයකු පැදවු මෝටර් රිය ඔහු ද සමඟ අද අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කියයි.