කැලණිය ගුරුකුල විද්‍යාලයයේ වට අඩි දෙකක සුදු සඳුන් ගසක් හොරෙන් කපාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පාසලේ මුරකරුවන් දෙදනා කියා ඇත්තේ ඔවුන් ඒ ගැන කිසිත් නොදන්නා බවයි.
සඳුන් ගසට අවුරුදු 35ක් පමණ වන බව විදුහල් ආරංචි කියයි.