කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක ජයක් ලැබූහ.
ධර්මාලෝක විදුහල ඕවර 36.4 කදී සියලූ දෙනා දැවී 109
(ගයන මහවිට නොදැවී 37, ජයමාල් වන්නිආරච්චි 40/4, නාමල් පැතුම් 19/3)
ගුරුකුල විදුහල ඕවර 42.4 කදී කඩුලූ 6 ට 110
(කසුන් මධුසංඛ නොදැවී 24, නිපුල් මධුක නොදැවී 26, රවිඳු තිවංක 16/3, සුලාන් කනිෂ්ක 19/2)