සංචාරක වීසා ලබා ගෙන මෙරටට පැමිණ ශාස්ත්‍ර, ගුරුකම් වැඩ කරමින් මුදල් ඉපැයූ බව කියන ඉන්දියා ජාතිකයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලීසිය කියයි.
සැකකරුවන් අද කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.