ගුරු සිරුර පාසල් කාමරයේ


දින දෙක තුනකට පෙර මිය යන්නට ඇතැයි සැලකෙන ගුරුවරයෙකුගේ සිරුරක් බම්බලපිටියේ පාසැලකින් සොයාගත් බව පොලීසිය කියයි.

මරණයට හේතුව කුමක් දැයි අනාවරණය වී නොමැත.