ගුරු සංගමේ විරෝධය බත්තරමුල්ලේ


කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක  සේවා විද්‍යාලයයේ   ගුරුවරුන්ට එරෙහිව සිදු කරන බොරු පැමිණිලි චෝදනා ඉවත් කරන ලෙසද , විදුහල්පතිට තර්ජනය කළ බව  හමුදා නිලධරයා ඉවත් කැර  විද්‍යාලයේ ගැටළුවලට විසඳුම් දෙන ලෙස ඉල්ලා ලංකා ගුරු  සංගමය අද (24) බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශයේදී  උද්ඝෝෂණයක් කළේය.

_DSC0347