ගුරු ගෙදර විරෝධය උතුරයි


සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියට පත්කළ අතුරු පාලක මණ්ඩලය ඉවත් කර නිලවරණයක් පවත්වන්නැයි බල කරමින් ලංකා ගුරු සංගමය අද (19) කොල්ලුපිටියේ එම සමුපකාරය ඉදිරිපිටදී පැවැත්විණි.

DSC_9292 DSC_9307 DSC_9381