ගුරා ගෝලයන්ගේ නිරුවත් පින්තූර ගනී


තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක සිසුවියෝ දෙදෙනකු  ක්‍රිඩා යෝග්‍යතා සහතික ලබා ගැනීමට යැයි පවසා  කොළඹට රැගෙනවිත්  බියගමදී  අපහැරණය කැර නිරුවත් පින්තූරද ගත් ගුරුවරයකු  අත්අඩංගුවට ගත් බව බියගම පොලීසිය කියයි.