යාපනය චාවකච්චේරිය හින්දු විදුහලේ විදුහල්පති ගුරුවරු හා සිසුන් පිරිසකගේ ඡායාරූපවල මුහුණ විකෘති කැර ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ උසස්පෙළ සිසුවකුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කැර ඇත.
පාසලේදී විදුහල්පතිවරයා තමන්ට පහරදුන් බව පවසා සිසුවා පොලිසියට පැමිණිකැර පසුව චාවකච්චේරී රෝහලට ඇතුළු වි ඇති බවද පොලීසිය පවසයි.

