අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයයේ අභ්‍යන්තර විගණක එම් ජී ජයන්ත මහතාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.
උප කුලපති තුඹුල්ලේ සීලඛන්ධ නාහිමියෝ එම ලිපියට අත්සන් තබා ඇත්තාහ. නාහිමියනට අගෞරව වන අයුරින් කතා කිරීම හා විෂමාචාර ක්‍රියා ඊට හේතුව බව එහි දැක්වේ.
විගණකාධිපතිට යැවීම සඳහා වන වාර්තාවක් සම්බන්ධ ඇතිවූ ප්‍රශ්නයකදී ලේඛකාධිකාරී හා රියදුරකු පහර දිමේන් ඔහු රෝහල් ගතවී සිටියේය.