තෙබුවන ගීකියන කන්ද වත්තේන් සොරකම් කළ රුපියල් 64 ලක්ෂයේ ඉපැරැණි ඔරලෝසුව හා පහන් ටැඹ රුපියල් කෝටියක බැදුම් කරයක් මත අයිතිකරුවනට මුදාහරින ලෙස මතුගම මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා නියෝග කෙළේය. ලියෝ ප්‍රනාන්දු පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ පී.ජී. දුෂ්‍යන්ත රවිදු සිල්වා මහතා එය බාරගත්තේය.

