ගිළිහෙන්න ගිය වාසනාව මුණ බලයි


මැදවච්චියෙන් මිලට ගත් ලොතරැයි ටිකටි පතකට රුපියල් දස දහසක් ඇදී ඇතැයි ටිකටි  විකුණනකු මැදවච්චියේ ගැමියකුට කියද්දී එතැන සිටි තවත් පුද්ගලයකු ටිකට්පත හිමියාට පවසා ඇත්තේ එම ටිකට්පතට රුපියල් දස ලක්ෂයක් හිමිව ඇති බවයි .

නම හෙළි නොකළ එම පුද්ගලයා ටිකට් හිමියාට පවසා ඇත්තේ ජයග්‍රාහි ටිකට්ටුව පරිසම් කැර ගෙන ගෙදර යන ලෙසයි.