ගිලන් රියේ ගිය හතරක් රෝහලේ


මොරටුවඑගොඩ උයනේදී ගිලන් රියක් හා ලොරියක් ගැටී ගිලන්රියේ සිටි සිවු දෙනෙක් තුවාල ලැබූහ.ඔවුන් පරීක්‍ෂණ සඳහා කොළඹ පැමිණ බෙන්තොට බලා යමින් සිටියදී අනතුර සිදුවිය.