කන්තලේ රෝහලේ සිට අසාධ්‍ය රෝගියකු පේරාදෙණිය මහ රෝහලට රැගෙන යමින් තිබූ ගිලන් රියක් අද (4) කටුගස්තොට මාතලේ මාර්ගයේදී වෙළෙඳ සලකට වැදි අනතුරට ලක්විය. එම ගිලන් රියේ සිටි අසාධ්‍ය රෝගියා සහ සේවකයින් නූලෙන් දිවි ගලවාගෙන ඇති අතර රියැදුරාට සහ සහායකට සුළු තුවාල සිදුවිය.