ගිරිතලේ වැව ළඟ අනතුරක්


පොලොන්නරුව හබරණ පාරේ ගිරිතලේ වැව ආසන්නයේ වෑන් දෙකක් ගැටී 18 දෙනෙක් තුවාල ලදහ. තුවාලකරුවන් වාලච්චේන ඔට්ටමාවඩියේ පදිංචිකරුවන් බව මින්නේරි පොලිසිය කියයි.