ගිරිඋල්ල මාර්ගයේ පිරවුම්හලක් අසල නාදුනන මළ සිරුරක්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජය රජදහන ඉන්ධන පිරවුම් හල සමීපයෙ පාර අයිනේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් අද 13 උදේ සොයාගත් බව මිරිගම පොලිසිය කියයි .

මාර්ගයට සමීපව ඇළ අයිනේ මෙම මළ සිරුර වැටී ඇතැයි ද එම මළසිරුර කාගේ කවුදැයි හඳුනා ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කරයි