ගිරවුන් අල්ලන්න ගිහින් පතලට වැටුණාලු


පනාමුරේ කළුගොඩ අවුරුදු 13ක පාසල් සිසුවකු මරා පතලකට දැමීයැයි සැකපිට ප්‍රශ්න කිරීමට අවුරුදු 14ක සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගිරවුන් ඇල්ලීම සඳහා එම දරුවා ගසකට නැඟ සිටිය දී පතලකට නැටුණු බව සැකකාර සිසුවා පොලිසියට කියා ඇත.

දෙදෙනාම එකම පාසලේ සිසුහු වෙති.