ගිය රජය කාලේ නේපාලෙට පැන්න මාධ්‍යවේදීන් ලංකාවට


ගිය රජය කාලේ සුදු වෑන්වලට බියෙන් රට හැර ගිය මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බවත්, කත්මන්ඩු ගුවන් තොටුපොළේ දී ප්‍රමාදයට හේතු වූයේ ඔවුනට අලුතින් ගුවන් බලපත් නිකුත් කිරීමට තිබූ නිසා බවත්, හැකි ඉක්මනින් ඔවුන් ගෙන්වා ගන්නා බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.