ගිය පයින් ආපහු


ශ්‍රී ලාංකික අනවසර සංක්‍රමණිකයන් 20 දෙනකු අද (4) ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ සිට පිටුවහල් කළ බව එරට ආගමන විගමන ඇමැති බ්‍රෙන්ඩන් ඕ‘කෝනර් කියයි.

ඉකුත් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලාංකිකයෝ 963 දෙනෙක් පිටුවහල් කරනු ලැබූහ.