ලන්ත්‍රා පෙරේරාගේ ඩොක්ටර් සංගීත කණ්ඩායම පසුගිය කාලය පුරාම තාරුණ්‍යයේ ආකර්ෂණය ඉහළින් දිනාගත්තු පිරිසක්. ඔවුන් මේ විදියට තරුණ තරුණියන් කැලක් සමග ගායනා කරන අපි කවුරුද ගීතය එහි සිටින පිරිස වගේම ඔබටත් රසවිඳින්නට කදිමයි.
රචින්ත ජයවර්ධන