ගිනි රිය 11 ක් පැය 11කින් ගින්න නිවයි


රත්මලාන පෞද්ගලික බෙහෙත් ගබඩාවේ ගින්න නිවා දැමීමට පැය 9ක් පමණ ගතවිය.

උඩ තට්ටුව මුලින්ම ගිනි ගන්නවා දුටු බව මුරකරු පොලිසියට කියා ඇත. 


රත්මලානේ පෞද්ගලික බෙහෙත් ගබඩාවක හටගත් ගින්න පැය පහක් යනතුරුත් නිවාගත නොහැකි වූ බවත් අවට පදිංචි දරුවන් ඇතුළු සංවේදී පුද්ගලයන්ට එම පෙදෙසින් ඉවත්වන ලෙස දෙහිවල නගර සභාව ශබ්ද විකාශන මගින් නිවේදනය කරයි.

ගබඩාවේ වහළ මුළුමනින්ම වාගේ පහත්වී ඇති අතර ගින්න නිවීමට එය බාධාවක් වී ඇති බවද ගුවන් හමුදා කඳවුරට ද දුම විහිදෙන බවද කියති.

කොළඹ, දෙහිවල, මොරටුව හා පානදුරේ සිට ගිනි නිවන රථ 11ක් ගින්න නිවීමට කැඳවා ඇත.

fire-Ratmalana--04 fire-Ratmalana--05 fire-Ratmalana-11

fire-Ratmalana--00

fire-Ratmalana--12 fire-Ratmalana--02 fire-Ratmalana-10 fire-Ratmalana--11

ජායාරූප - සිරිමහබෙල්ලන

0-02-06-254ec364a023ebcb43484508d6db58ce846b9f7fa427a78ddcdd75ca5951173e_full 0-02-06-988fad8a563e113dba5c10718cc5d1178e9f6307acc2c36c7f172bca3aa860bb_full 0-02-06-aa8467b33ed4db9e969e5d39d71203df6a1c9f0362ce4f428349e881bbededfc_full 0-02-06-d7533631d062d7d15b1813e3e61b6e0b31e55b97f97a228e9f85a16fb0bce163_full 0-02-06-e03cfd0f182bd87204d3fe3a5ceae716d288ff92e3345cc955398a18e9441d0e_full

ඡායාරූප - ලහිරු හර්ෂණ

DSC04761 DSC04762 DSC04764 DSC04767 DSC04771

ඡායාරූප - එච්.එම්.ධර්මපාල

වීඩියෝ ළහිරු හර්ෂණ