ගිනි තියා ගත් හිමිනම කොළඹට


ගව ඝාතනයට විරෝධය දක්වමින්  අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත් බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියෝ  මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැසුවේ හිමියන්ගේ තත්ත්වය බරපතල බවයි.

 

සබැඳි පුවත්

ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි