ගින්නෙන් බේරෙන්න බැරිවේ
පාකිස්ථානයේ කරච්චි නුවර මහල් නිවාසයක දහ වැනි මහලේ හටගත් ගින්නකින් බේරීම සඳහා තරුණයෙක් උත්සහ ගනී. ඔහු ජනේලයෙන් පිටත එල්ලී උදව් ඉල්ලා කෑ ගසයි. ගතවනුයේ නිවේශයකි. මිනිසුන් රැසක් බලා සිටියදීම එම තරුණයා බිමට ඇද වැටී මරණයට පත් වේ. එහි සිටියෙක් මෙම අනුවේදනීය සිදු වීම වීඩියෝ කෙළේය.

