ගින්න සිසුන් දෙදෙනාටත් ගිනි ගෙඩියක් දෙයි


කල්පිටිය ඒත්තාල කොලණියේ පොල්අතුගෙයක් ගිනි ගැනීමෙන් ඇඳි වත  පමණක් ඉතිරිවී අන් සියලු දේ අහිමි වු බව නිවෙස් හිමියා කියයි.

පාසල් යන දරු දෙදෙනාට ඉතිරි වුයේද  ඇදි වත පමණි.

ගෙහිමියාගේ සහෝදරයාගේ දුරකතන අංකය - 072 32 48 187 ( එම් එම් හනීෆා)

ලංකා බැංගුවේ නොරොච්චෝලේ ශාඛ්‍යාෙව් ගිනුම් අංකය 9299465