ගිංතොටදි සෙබළු තිදෙනෙක් මරුට


අම්බලංගොඩ රිය පුහුණු ආයතනයකින්  අද පුහුණුවට ගොස්  ගිංතොට පාරේ පාලම සමීපයේ  වාහනයෙන් එළියේ සිටි සිටි සෙබළ තිදෙනෙකු මතට අධි බලැති විදුලි කම්බිය කඩා වැටී ඔවුන්  මිය ගිය බව  පොලිසිය කියයි.

තුවාල ලැබූ සිව් දෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති.

WP_20151103_13_41_51_Pro WP_20151103_13_43_43_Pro WP_20151103_13_43_57_Pro