ගිං ගඟේ සිරුර අඳුනාගන්න සහාය ඉල්ලයි


නෙළුවේදී ගිං ගඟේ පාවී ගිය නාදුනන මළසිරුරක් සොයා ගැනීමට පොලිසිය සහාය පතයි. කමිසයක් හා සරමක් ඇඳ සිටි පුද්ගලයා අඩි 5 අඟල් 2 ක අයකු බවද පොලිසිය පවසයි.