(ජවුෆර් කාන්)
මඩකලපුව කාත්තාන්කුඩි කොට්ඨාස 1ප්‍රධාන මාර්ගයේ ප්‍රසිද්ධ හාල් මෝලක වී තම්බන ගෑස් සිල්න්ඩරය පිපිරිමෙන් ගොඩනැගිලි බොහෝමයක් මුළුමනින්ම හානියට පත්වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් රුපියල් ලක්ෂ විසි පහක පමණ අලාබයක් සිදුවි ඇතැයි කියති.
අද අලුයම 6 ට පමණ මෙම සිලින්ඩරය මහ ශබ්දයෙන් පිපිරුණු බවත් වී මෝලේ ගබඩාව මුළුමනින්ම විනාශ වී ඇති බවත් අසල නිවෙස් දෙකකට හානි සිදුව ඇති බවත් වාර්තාවේ.

