ගෑස් 250කින් බස්සයි


වහාම බලපැත්වෙන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල මහින්ද රාජපක්ෂ ජනපති නියමයෙන් රුපියල් 250කින් අඩු කරන බව රජය කියයි.

ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2396කි.