ගෑනුත් ගල් විහාරේ බුදු පිළිමෙට නගිති


අනුරාධපුර ඓතිහාසික ගල් විහාරයේ සැතපෙන පිළිමවහන්සේ මතට පෙරේදා (30) රාත්‍රී පූජාවක් සදහා යැයි කියමින් නැග සිටි ගැහැණු පිරිමි පිරිසක් පිළිමවහන්සේ මත ඇවිදිමින් පිරිසිදු කළ බවත්, අටපිරිකර 109ක් පූජා කිරීමේ මේ පින්කමට මේ පිරිස ගම්පහෙන් ගොස් ඇති බවත්, පුරා විද්‍යා අවසරයක් ගෙන නැති බවත් කියති.

පුරා විද්‍යා නීතිය අනුව  කිසිම පුරා විද්‍යාල ස්මාරකයකට නැගීම සපුරා තහනම් වේ.