ගෑනු සිරුරක් මහවැලියෙන් ගොඩ ගනී


අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මෘත ශරීරයක්  මහවැලිගඟේ පා වෙමින් තිබියදී  කටුගස්තොට පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කටුගස්තොට නවයාලතැන්න පාළම යට සිරවී තිබියදී මෙම සිරුර සොයාගත් බවත් මරණයට හේතුව අනාවරණය වී නොමැති බවත් පොලිසිය කියයි.