ගෑනු තුන්දෙනා රන් සමග බැංගලෝරයේ හිරවෙති


ඉන්දියාවට හොරෙන් රත්තරන් රැගෙන ගිය ශ්‍රී ලාංකික ගැහැණු තිදෙනකු බැංගලෝර් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව ඇතැයි චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියයි.

රත්තරන් ආභරණ කිලෝ 1.16කට අධික ප්‍රමාණයක් ඔවුන් ළඟ තිබී ඇත.