ගෑණු දෙන්නා සුපිරි සාප්පුවක් කොල්ල කන්න ඇවිල්ලා


හොරණ නගරයේ සුපිරි වෙළඳසලකට ඇතුළු වූ කාන්තාවන් දෙදෙනකු භාණ්ඩ සොරකම් කරන ආකාරය සීසීටීවී කැමරාවේ සටහන් වී ඇතැයි පොලිසිය කියයි.

vlcsnap-2015-12-09-15h01m59s230 vlcsnap-2015-12-09-15h04m12s29 vlcsnap-2015-12-09-15h05m29s27