ගෑණු ගැටේට හාමුදුරුවොත් අහුවෙයි


රන් ලෙස පාට කළ යකඩ කැබලි තොගයක් හා බොරු මැණික් ගල් තොගයක් අනුරාධපුරයේ තඹුත්තේගම හිමිනමකට දී රුපියල් ලක්ෂ 10 ක් වංචා කළැයි කියන ජෝඩුවක් සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.

පන්සල හදාගැනීමට එම ‘රන් හා මැණික්’ විකිණීමෙන් විශාල මුදලක් ලබාගත හැකියැයි කියමින් මුදල් වංචාකර ඇති බව පෙනේ යැයිද පොලිසිය කියයි.