රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාල අසලදී තරුණියකට බිම දමාගෙන පහර දුන් බව කියන පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
කාන්තාවන් දෙදෙනකු අසභ්‍ය වචන කියමින් සිටියදී ඔවුන් පළවා හැරීමට උත්සාහ ගත් අවස්ථාවේදී එක් කාන්තාවක් සැරයන්ට ගලකින් පහරදීමෙන් පසු මෙම සිද්ධිය ඇති වු බව පැවසේ.
සති තුනකට පෙර සිදු වු මෙම මෙම සිද්ධිය යු ටියුබ් අන්තර් ජාල වෙබ් අඩවියේ පළ වීමෙන් පසු පොලීසිය ක්‍රියාකාරී විය.

