(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ලංකාවට නැගෙනහිරින් වු පවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් දුරින් ගැඹුරු මුහුදේ කාර්මික දෝෂයක් හේතුවෙන් අපදාවට පත්ව තිබු බහුදින යාත්‍රාවක සිට ධීවරයින් නාවික හමුදාව විසින් අද (10) බේරාගත් බව නාවික හමුදාව කියයි.
නාවික හමුදා මුලස්ථානයේ ස්ථිපිත කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සිදුකළ මෙහෙයුමක් මගින් මෙම ධීවර යාත්‍රාවවේ සිට පිරිස බේරාගෙන යාත්‍රාව කොබ්බේ වරාය වෙත ඇදගෙන ඒම සිදුකළ බව නාවික හමුදාව පවසයි.
(උවිදු පුතා 03) නමැති මෙම යාත්‍රාව ධිවරයින් හය දෙකනු සමග ඉකුත් 03 දින ත්‍රිකුණාමලයෙන් පිටත්ව ගොස් තිබු බව නාවික හමුදාව පවසයි.

