ගැමුණු විජේරත්න මහතාගේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද මැදියම් රැයේ අරඹන්නට යන වර්ජනයට දකුණු පළාත් සීමා සහිත මාතර දිස්ත්‍රික් ප්‍රවාහණ සමාගම සහාය නොදෙන බව එහි සභාපති අරුණ ප්‍රිෂාන්ත හේවාහල්පගේ මහතා කියයි.
තම සංගමයේ සාමාජිකයනට බස් 2000ක් පමණ ඇතැයි ඔහු පවසයි.