ගැමියෙක් ගං වතුරේ ගහගෙන යයි


කළුතර නෑබඩ  දෙහිගහ තොටු පොළ අසල  ගං වතුර ගලා තිබු මහ පාරේ යමින් සිටි ගැමියකු එක්වරම  ගසාගෙන ගිය බව ගැමියෝ කියති.

කළුගඟ ගලා අඩි තුනක් පමණ පාර යට වී තිබු බවත් සිද්ධිය දුටුවෝ කියති.