ගම්බද සිට කොළඹ නගරයට එන කොළඹ ගැන වැඩි අවබෝධයක් නැති පිරිස් රවටා හුරාගෙන කන දාහත්දෙනකුගෙන් යුතු ගැහැණුන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නොයෙකුත් මායම් පෙන්නා ඔවුන් දැපනේ දමා මුළු සේසතම කොල්ල කා අතුරුදන්වීම මෙම කණ්ඩායමේ වැඩපිළිවෙළයි.